"සත්‍ය වෙනුවෙන් හා ශීලාචාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මම පෙනී සිටිනවා" : අගමැති.
අද උදැසන පාර්ලිමේන්තුවේ දී මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සත්‍ය වෙනුවෙන් හා ශීලාචාර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව.