26042024Fri
Last update:Thu, 18 Apr 2024

පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් පක්ෂය සංවිධානය කරන්න -ජනපති

tharunaපරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. 


ඩයස්පෝරාව සමඟ එක්ව කටයුතු කරන්න

mangala samaraweera1ඩයස්පෝරාව සමඟ එක්ව කටයුතු කරන ලෙස මෙරට නියෝජනය කරන විදෙස් රාජතාන්ත්‍රිකයන්ගෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටී.

රටකට සිටිය යුත්තේ එක් නායකයෙක් පමණයි

21062015 130793734708870527 stc cmyරටක සිටිය යුත්තේ එක් නායකයකු මිස දෙදෙනකු නොවන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ ‍ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රිය අනතුරු අවම කර ගැනීමට මාර්ග ආරක්ෂණ මණ්ඩලයක්

bgw3aml88t accident 1රිය අනතුරු අවම කර එම කටයුතු විධිමත් කිරීම සඳහා ජාතික මාර්ග ආරක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

20 විසඳාගැනීමට බැරිනම් මහ මැතිවරණයක් පවත්වන්න

sobitha himi 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

ජාතික හැඳුනුම්පත අවුරුදු 15 සිට

sri lanka national identity card ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ වයස් සීමාව අවුරුදු 18 සිට අවුරුදු 15 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 15ක් සම්පූර්ණ වන ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.

වත්මන් රජය යාපනයේ යුද හමුදා කඳවුරු ඉවත් කර නැහැ

army flag 201410022015 වසර ආරම්භයේ සිට මේ දක්වා යාපනයේ කිසිම යුද හමුදා කඳවුරක් වර්තමාන රජය මඟින් ඉවත් කර නොගත් බව පවසන යුද්ධ හමුදා මූලස්ථානය පසුගිය වසර හය තුළ එසේ ඉවත් කර ගත් කඳවුරු ප්‍රමාණය සහ වසර පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කර සිටියි.