11042025Fri
Last update:Tue, 07 Jan 2025

හිටපු ජනාධිපතිනියගේ 70වැනි ජන්ම සැමරුම් උත්සවය

05072015 130805834001185758 sis cmyහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70වැනි ජන්ම සැමරුම් උත්සවය ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේ දී පැවැත්විණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් උත්සවයට සහභාගි වූ අයුරු. මෙහිදී විශේෂ දේශනය නවදිල්ලියේ සංවර්ධන සමාජයක් පිළිබඳ අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රජිව්භාර්ගාවා මහත්මා විසින් කරන ලදී.

ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ