04112025Tue
Last update:Fri, 10 Oct 2025

ප‍්‍රභාකරන්ට පක්‍ෂ වූ ඉන්දියාවේ 18කට වැඩ වරදී

prabakaran 1රජයේ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බවයි විදෙස් වාර්තා අනාවරණය කලේ.

පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වු එම.ඩී.එම්.කේ. පක්ෂ සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 නාගපට්නම් පොයිගයිනල්ලූර් ප්‍රදේශයේ දේවස්ථානයක ඉදිකර තිබු ප්‍රභාකරන්ගේ පිළිරුව පසුගිය සෙනසුරාදා රාත්‍රි ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබුණි.

තමිල්නාඩු රජයේ උපදෙස් මත අදාළ පිළිරුව ඉවත් කර තිබු බව  සඳහන්ය.