27052025Tue
Last update:Wed, 23 Apr 2025

මතු පරපුර සරු කරන්නට දහම් පාසල් අධ්‍යාපනය

09082015 130835775562894527 fcj cmyදහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගය නොහොත් පිළිවෙත අධ්‍යයනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෞකික ජීවිතයේ දී කුමන ආකාරයෙන් අ‍ෙප් ජීවිතයට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය. එහිදී දහම් අධ්‍යාපනයේ ඇති වැදගත්කම හා එහි ඇති වටිනාකම තුලනය කිරීමට ගතහැකි මිනුම් දණ්ඩ ලෙස යොදා ගනු ලබන්නේ පුද්ගල විපර්යාසයයි.


මහා සංඝරත්නය එකඟ නම් ධර්ම සංගායනාවක් පවත්වනවා

ranil wickramasinghe 3මහා සංඝරත්නයේ එකඟතාව ලැබේ නම් 2017 වසරේදී ධර්ම සංඝායනාවක් පැවැත්වීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහා විහාර ථේරවාදී සම්ප්‍රදායේ සුරක්ෂිතභාව වෙනුවෙන් 21 වැනි සියවසේ සිදුකරන එවැනි ධර්ම සංඝායනාවක් පැවැත්වීම මුළු මහත් බෞද්ධ සමාජයටම සතුටුවිය හැකි සුවිශේෂී කරුණක් වන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ව්‍යාපාරිකයාට අවශ්‍ය නිදහස උපරිමයෙන් සහතික කරන බව ජනපති පවසයි

0111 1140x927ව්‍යාපාර ක්ෂේත්‍රයේ සියලූදෙනාට රටේ නීති රීතිවලට යටත්ව නිදහසේ තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇති අයිතිය උපරිමයෙන් සහතික කරන බව ජනපති පවසයි.

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 1000 පනී

prachandaසුපුරුදු පරිදි මැතිවරණයට දින ලංවත්ම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල වර්ධනයක් දක්නට ලැබේ.

නීතියෙන්, වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම්වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට ඉඩ දිය නොහැකියි – ජනපති අවධාරණය කරයි.

063 1140x1232නීතියෙන්, වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම්වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ජනපති අවධාරණය කරයි.

ජනමාධ්‍ය විශිෂ්ටයන්ට සම්මාන

03082015 130830625460931296 ssa cmy කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධාන කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විතව ඉතා උත්කර්ෂවත් හා ගාම්භීර අන්දමින් ගල්කිස්ස මහ හෝටලයේදී පසුගියදා (28) පැවැත්විණි.

මධ්‍යම අධිවේගයේ වැඩ අගමැති අතින් ඇරැඹේ

03082015 130830670190811296 sjg cmy මාස හැටකින් අලුත් රටක් හදන එක්සත් ජාතික පෙරමුණේ පංච විධ ක්‍රියාවලියේ ‍එක් පියවරක් ව‍ශයෙන් රුපියල් බිලියන පන්සිය හතළිහක වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.