ජලය-විදුලි කැපීම ගැන වාර්තාවක් කැඳවයි
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ සමහර ප්‍රදේශවල ජලය සහ විදුලිය කැපීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) අදාළ බලධාරීන්ට නියම කළේය.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ සමහර ප්‍රදේශවල ජලය සහ විදුලිය කැපීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) අදාළ බලධාරීන්ට නියම කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා සන්ධානය එක්ව මෙවර ගාල්ලේ දී පවත්වන මැයි රැළියට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රය නිල වශයෙන් ඊයේ (18) යැවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කියයි.
හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.
අලූත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක් විය.
ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපවූ මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගත ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඉපැරැණි සිරිතට අනුව මල්වතු පාර්ශ්වයේ නව මාහිමියන් පත්වූ බව අස්ගිරි පාර්ශ්වයට දැන්වීම ඉකුත්දා සිදුවිය. මේ ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.
ජුනි මාසයේදී රජයේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර එම වැඩ පිළිවෙළ මගින් ඉදිරි වසර තුන තුළදී රට සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සින්හල අලුත් අවුරුදු සතිය වන මෙම සතියේ අප්‍රේල් 15 වැනි සිකුරාදා රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.