අලූත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගැන්වේ.
සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
චිරාගත පිළිවෙත් පරිදි නැකැත් මොහොට්ටාල සංකේතවත් කළ අයෙකු විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව පිළිගැන්විණි.
මාලිංගගේ චෝදනාවටත් පිළිතුරු
පවුල් පාලනය හා හවුල් පාලනයෙන් අසාර්ථක රටක් නිර්මාණය වෙමින් පවතින බව ද එදා ධනවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණා සේම සමාජවාදී රටක් නිර්මාණය කිරීමට ද තමන් පෙරමුණ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සංශෝධනය කරමින් දක්ෂතා හා හැකියාව ඇති තරුණ දේශපාලනඥයන්ට තැන දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් නියෝජ්‍ය අමාත්‍යධුර තුනක් පිරිනමා ඇතැයි වාර්තා වේ.
රටේ අනාගත පිළිබඳ වගකීම තාරුණ්‍ය සමඟ අත්වැල් බැඳ පවතින බවත් බෙදා හඳා ගත යුතුදේද, ළං කර ගත යුතුදේද,ඈත් කළ යුතු දේද යෞවන වියේදී තීන්දු කර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පසුගිය දිනට යෙදී තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ 135 වැනි සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා බළකා 111ක් එක්ව දීප ව්‍යාප්තව සිදුකරනු ලබන රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දෙවැනි බළකා රයිපල් බළකාය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ගම්පළ අටබාගේ මහවැලි රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.