28092023Thu
Last update:Tue, 01 Aug 2023

“සදහම් යාත්‍රා” බක් පුර පසළොස්වක පොහෝ දින ආගමික වැඩසටහන ජනපති සහභාගීත්වයෙන්.

President 1 5“සදහම් යාත්‍රා” ධර්ම දේශනා මාලාවේ බක් පුර පසළොස්වක පොහෝ දින ආගමික වැඩසටහන අද (21) පෙරවරුවේ ගාල්ල, පෝද්දල පහළකීඹිය ශ්‍රී ශෛලාලයාරාම පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ස්වාධීන කරන නව නීති ගෙන එනවා

coldsc 0583170532730 4198204 21042016 stc cmyසරසවි ප්‍රචණ්ඩත්වය පිටු දකින සංවාද සම්මන්ත්‍රණයේ දී අගමැති කියයි

නිදහස් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ස්වාධින කිරිමට අදාළව නව නීතී ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ජලයේ හදිසි ආපදාවන්ගෙන් මුදාගැනීමේ පුහුණුවක්

n 03ශ්‍රීලංකා ගුවන් හමුදාව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් හදිසි ආපදා තත්ත්වයකදී අනතුරට පත් පුද්ගලයන් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී සිදු කෙරිණ.

විජයවර්ධන පරපුරේ මියගිය ඥාතීන්ට පින් පැමිණවීම

ranil 10 0කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක වූ හෙලේනා විජයවර්ධන මැතිනිය ප්‍රමුඛ විජයවර්ධන පරපුරේ මියගිය ඥාතීන්ට පිං පැමිණවීමේ වැඩ සටහනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පෙරේදා( 20) පැවැත්විණ.

දකුණු කොරියාව සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුම්

01 koreaදකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දී ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය චංග් මයෝයුන්ග් - ජින් මහතා අතර පැවැති සුහද සාකච්ඡාවක...

ජනතාවට බදු බර පැටවීමට ඉඩ තබන්නේ නෑ

President 05 adyathmika 01ඇතැම් ආර්ථික විශේෂඥයන් දුප්පත් ජනතාව මත බදු පැනවීමට උත්සාහ ගත්ත ද තමා ඊට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව පොදු ජනතාවගේ ආණ්ඩුවක් බව පැහැදිලි කළ ජනාධිපතිවරයා පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.