24102024Thu
Last update:Wed, 02 Oct 2024

විජයවර්ධන පරපුරේ මියගිය ඥාතීන්ට පින් පැමිණවීම

ranil 10 0කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක වූ හෙලේනා විජයවර්ධන මැතිනිය ප්‍රමුඛ විජයවර්ධන පරපුරේ මියගිය ඥාතීන්ට පිං පැමිණවීමේ වැඩ සටහනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පෙරේදා( 20) පැවැත්විණ.

මෙම පිංකම සංවිධානය කරණු ලැබුවේ විජයවර්ධන පරපුරේ නූතන පරම්පරාව වන තුඩුගල විජයවර්ධන සංවිධානය විසිනි. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඡායනය කළහ.