අඩු ආදායම්ලාභීන් 1000කට සෙවන නිවාස ආධාර
සැමට සෙවන නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
සැමට සෙවන නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකවෙන් චීනයට රැගෙන යාමට උත්සාහ කළ මිල කළ නොහැකි පැරණි පිළිම තුනක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද අලුයම අත්අඩංගුව ගෙන තිබේ.
මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේ දී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනපති පවසයි.
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලින් මිදීම සඳහා ආසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාලලේ දී ඊයේ (26) පැවැසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පැවරිය යුතු බවට රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන දැඩි බලපෑමට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් 'ක්‍රියාකාරී සැලැස්මක්' ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට පෙරේදා (25) බාර දෙනු ලැබීය.
ළමා ශ්‍රමය සුරා කමින් ළමා හිංසනයේ නිරතවන පුද්ගලයින්ට ලබාදිය හැකි ඉහළම දඬුවම ඔවුන් පිලිබඳ සමාජයට හෙළිදරව් කිරීම බව ජනාධිපතිතුමා පවසයි.