විස්සයි20 අරවින්ද බාර ගනී
මාලිංගගේ චෝදනාවටත් පිළිතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විස්සයි 20 ක්‍රිකට් පරාජයේ වගකීම ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස තමා භාර ගන්නා බව අරවින්ද ද සිල්වා මහතා පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්වීමේදී ශ්‍රී ලංකා පිලේ අර්බුද රැසක් තිබූ බවත්, එවැනි පසුබිමක් තුළ ක්‍රීඩා කරද්දී පරාජය අත්වීම සිදුවිය හැකි බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.