19 ආ. ක්ර. ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්රතිලාභ
සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිය.
සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිය.
9 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
මහ මැතිවරණයෙන් පසුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) ප්‍රකාශ කෙළේය.
භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද්‍යවරු නේපාලයේ කත්මන්ඩු නගරයට කිලෝමීටර් 60 දුරින් පිහිටි දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කළහ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් ආයුර්වේද වටරවුම වෙත සිවිල් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙ වන විට එක් වී ඇතැයි වාර්තා වේ.
පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.