16102025Thu
Last update:Fri, 10 Oct 2025

19 ට සහය දක්වමින් විශාල පිරිසක් රාජගිරියේ

n150427 1

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් ආයුර්වේද වටරවුම වෙත සිවිල් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙ වන විට එක් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.