17072024Wed
Last update:Wed, 08 May 2024

ඇඹිලිපිටිය ASP අත්අඩංගුවට.

banner image elephantඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න අද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ නාරාහේන්පිට පොලිස් ගරාජයේදී වන අතර මේ වන විට රහස් පොලිසියවිසින් ඔහුගේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් වාර්තා වේ.