20042025Sun
Last update:Tue, 07 Jan 2025

කල් බදු සීමාව 90% දක්වා ඉහලට

biz 0පසුගිය දා 70%ව දක්වා පහත දැමූ කල් බදු සීමාව 90%ක් දක්වා වැඩි කිරීමට රජය සුදානම් වන බවට මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මේ සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දිමට නියමිතය.