20102025Mon
Last update:Fri, 10 Oct 2025

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සමුළුව

01 suduශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කල්මුණේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මු. කො. නායක රාහුෆ් හකීම්, විපක්ෂනායක ආර්. සම්බන්ධන් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ජනතාවට ආචාර කළ අයුරු. ඡායාරූපය - සුදත් මලවීර