19102025Sun
Last update:Fri, 10 Oct 2025

ගොවි ජනතාවගේ ගැටලු පිළිබද විශේෂ සාකච්ඡා

01 pohoraපොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවගේ ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, අදාළ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරිහු ද මීට එක්ව සිටියහ. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය