20042024Sat
Last update:Thu, 18 Apr 2024

තාජුඩීන්ගේ ඝාතකයන් අල්ලන්නැයි නියෝග

thajudeen2රගර් ක්‍රීඩකයක වසීම් තාජුඩීන් ගේ ඝාතනය අපරාධයක් සේ සලකා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද නියෝග කළේය.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින්.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ හා රජයේ රස පරීක්ෂක වාර්තා ඇතුළු වාර්තා 06 ක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදී ඇත.