19102025Sun
Last update:Fri, 10 Oct 2025

පින්කමක් ගැන සාකච්ඡාවක්

sr Febවතුරවිල පිහිටි ශාමෝපාලික වනවාස නිකායේ සංඝ මුලස්ථානයේ ඉදිකළ අඩි 42 ක් උසැති ශයිලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පිළිබද සාකච්ජාවක් අද (02) දින අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා සහ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ගරු ස්වාමින්වහන්සේලා, ලේක් හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මැතිතුමා, ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.