21102025Tue
Last update:Fri, 10 Oct 2025

වාසි ගොඩයි - අගමැති එයි

ranil 457x300ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දුත පිරිස අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාව බලා ලඟාවිය.

අග්‍රාමාත්‍යවරයා මෙරට පැමිණියේ ලෝකයේ ඉහල සමාගම් ගණනාවක් සේම රටවල් ගණනාවක අවධානය ශ්‍රී ලංකාවට කෙරෙහි යොමුකර ගැනීමට සමත්වීමෙනි.