18042025Fri
Last update:Tue, 07 Jan 2025

ඉන්දීය විදේශ ඇමැතිනී දෙදින සංචාරයක

colsushma162355329 3946503 20012016 ssa cmyඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා සුවරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ලබන 05දා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකා - ඉන්දීය ඒකාබද්ධ කොමිසමට සහභාගීවීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සුවරාජ් මහත්මිය 06දා උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතය.

 ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහත්වරුන් හමුවනු ඇත.