2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි. අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊයේ දිනය පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.