22102025Wed
Last update:Fri, 10 Oct 2025

රන්මිණිතැන්නට ටෙලි සිනමා විශ්ව විද්‍යාලයක්

ranminithennaරන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය විශ්ව විද්‍යාලයක් ලෙස දියුණු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත,

මෙම ව්‍යාපෘතිය දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරයි.