22102025Wed
Last update:Fri, 10 Oct 2025

සෝභිත හිමිගේ තනතුර අමිල හිමිට

amila 0මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම නිසා හිස් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය දඹර අමිල හිමියෝ පත්කර තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ නායකත්වය දරන්නේද දඹර අමිල හිමියෝය.