17072024Wed
Last update:Wed, 08 May 2024

නව තානාපතිවරු සිව් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

Preisident 051 1140x481ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව ආ නව තානාපතිවරු සිව් දෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

දකුණු සුඩානය, කසකස්ථානය, සර්බියාව යන ජනරජයන් සහ කුවේට් රාජ්‍යය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත් කර ඇති අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01-  Dr. Daniel Peter Othol – Ambassador- Republic of South Sudan

(ආචාර්ය ඩැනියෙල් පීටර් ඔතෝල් මහතා )

02-  Mr. Bulat Sarsenbayev – Ambassador – Republic of  Kazakhstan

(බුලාට් සර්සෙන්බයෙව් මහතා )

03-  Mr. Vladimir Maric – Ambassador – Republic of  Serbia

(ව්ලැඩ්මිර් මරික් මහතා )

04- Mr. Khalaf Bu Dhhair – Ambassador – State of Kuwait

(කලාෆ් බු-දායිර් මහතා )

01

02

03

04