25042024Thu
Last update:Thu, 18 Apr 2024

සංගාට ජනපතිගෙන් තෑග්ගක්

sangaබ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධූරය බාරගන්නැයි ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාරගෙන් ඉල්ලා තිබේ.

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්.

සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.

පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.