03092025Wed
Last update:Wed, 04 Jun 2025

ඉන්දියාවේ රැදී සිටි සරණාගතයින් පිරිසක් දිවයිනට

tamilnaduතමිල්නාඩුවේ කඳවුරුවල රැදී සිටි ශ්‍රී  ලාංකික සරණාගතයන් 45 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙන බව හින්දු පුවත්පත වාර්තා කරයි.

ගුවන් මගින් ඔවුන් ඊයේ යළි ශ්‍රී ලංකාවට පිටත්වී ඇති බව සදහන්.

මෙරට යුද්ධය පැවති වකවානුව තුළ ඉන්දියාවට පලා ගිය ශ්‍රී  ලාංකික සරණාගතයන් ලක්ෂයක් පමණ එහි රැදී සිටින සිටින අතර ඔවුන් අතුරෙන් 68,000ක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල තවමත් වාසය කරනු ඇති.