16102025Thu
Last update:Fri, 10 Oct 2025

සරණාගත භාවය ඉල්ලා ලංකාව දෙක වෙයි

swestar landස්විට්සර්ලන්තයෙන් සරණාගත භාවය ඉල්ලා ඇති ලෝකයේ දෙවැනි රට බවට  ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ගතවූ මාස 06ක කාලය තුල කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පමණක් සරණාගතභාවය සඳහා අයදුම්පත් 840ක් යොමුකර ඇති අතර එරටින් සරණාගතභාවය සඳහා අයදුම් කර ඇති සංඛ්‍යාව 11,000කට අධික බවයි වාර්තා වන්නේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය සඳහා වැඩිම ඉල්ලුම්පත් ප්‍රමාණයක් යොමුව ඇත්තේ එරිත්‍රියාවෙන් වීම විශේෂත්වයක්.

ඒ අනුව එරටින් යොමුවී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3800ක්.