19042024Fri
Last update:Thu, 18 Apr 2024

විශ්වාස භංගය එපා - ජනපති සන්ධාන නියෝජිතයින්ට කියයි

maithripalaඅග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබදව තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන ලෙසයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත්තේ.