16102025Thu
Last update:Fri, 10 Oct 2025

තොරතුරු දැන ගැනීමේ පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

rajitha1තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

මීට සුළු මොහොතකට පෙර පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් සේනාරත්න මහතා තොරතුරු දැන ගැනීමේ පනත හා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියා සිටියේය.