15102025Wed
Last update:Fri, 10 Oct 2025

ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් මිය යයි

n1504178ප්‍රවීණ සංගීතඥයකුවන නිමල් මෙන්ඩිස් මහතා ඊයේ (16) මාලබේ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත විය.

මිය යන විට අසූඑක්වෙනි වියේ පසු වූ ඒ මහතා බටහිර සංගීතය පිළිබඳ පුළුල් දැනුමක් තිබු අයෙකි. ගඟ අද්දර, කළුදියදහර ඇතුළු තවත් චිත්‍රපට සඳහා සංගීතය අධ්‍යක්ෂණය කර තිබෙන අතර 'මාස්ටර් සර්' වියෝ ගී ගැයෙනා' 'නිම් හිම් සෙව්වා' වැනි ජනප්‍රිය ගී තනු රැසක් නිර්මාණය කර ඇත.

ඒ මහතාගේ මෘතදේහ අංක 444/බි/ 4 , විහාර මාවත, මාලබේ යන ලිපිනය තැන්පත් කර තිබේ. අවමංගලකටයුතු පසුව දැනම් දෙනු ලැබේ.