01092025Mon
Last update:Wed, 04 Jun 2025

19 වැනි සංශෝධනය 27 දා

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 27 දිනට කල් දමා ඇත.

Parliamentඅද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 27 දිනට කල් දමා ඇත.

පාර්ලිමේන්තුව ලබන සඳුදා දක්වා කල් තබා තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කල කොටස් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එසේම අදත් (21) හෙටත් (22) යන දෙදිනේහිදී ය විවාදයට ගැනීමට පෙරාතුව සැලසුම් කර තිබුණි.