16072024Tue
Last update:Wed, 08 May 2024

ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

balletpaperඉදිරි මැතිවරණය සදහා අවශ්‍ය  ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව අද දිනයේදීත් දිස්ත්‍රික් 07 කට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කාර්යාලයට ලබාදීමට කටයුතු කෙරෙන අතර සියලුම ඡන්ද දැන්විම් පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීම සඳහා තවත් දින 06 ක් පමණ ගත වනු ඇති.

මේ අතර අඟල් 30 ක දිගකින් යුත් මඩකළපුව දිස්ත්‍රීක්කයේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව කොටස් දෙකකින් මුද්‍රණය කිරීමට කටයුතු කර තිබේ.