විහාර මහා දේවියට WI-FI

y5 0විහාර මහා දේවි උද්‍යායනය අශ්‍රිතව WI-FI කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දියත් කෙරිණ.

මෙම මගින් උද්‍යානය ආශ්‍රිතව සැරිසරන්නන්ට නොමිලේ අන්තර්ජාල,විද්‍යුත් තැපැල්,සමාජ ජාල ආදී සේවා රැසක් අත්විදීමට එමගින් ඉඩ සැලසෙයි.

එමෙන්ම ඊ-සේවා භාවිත කිරීමට අවස්ථාව සලසන රුහැන් රහිත තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විදීමට හැකි බව සදහන්.