ඇමතිවරු තුනක් පත්වේ

news 6Aprilජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් නියෝජ්‍ය අමාත්‍යධුර තුනක් පිරිනමා ඇතැයි වාර්තා වේ.

ඒ ලක්ෂ්මන් සෙනෙවිරත්න, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලෙසත්, පාලිත තෙවරප්පෙරුම, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ලෙසත්, මනූෂ නානායක්කාර, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ලෙසත්ය.