උඩුවේ හිමිට කොන්දේසි මත ඇප

uduwa 0පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට දැඩි කොන්දේසි මත ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහැර ඇත.

එමෙන්ම ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කර ඇත.

සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇති බව සදහන්.