හපුතලය, දියතලාවට සහ ඇල්ලට මීදුම

meedumaපවතින වැසි රහිත කාළගුණය සමග දෙමෝදර, හපුතලය, දියතලාව, ඇල්ල, ඇටම්පිටිය, වැලිමඩ යන ප්‍රදේශවල ඝන මීදුම් තත්වයක් පවතී.

පවතින තත්ත්වය හමුවේ රියදුරන් අපහසුතාවයකට පත්ව සිටිති.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දෛණික කටයුතු උදෑසනින්ම ඇරඹීමට ප්‍රදේශවාසීන් අකමැත්තක් දක්වන බවයි අප වාර්තාකරු පවසන්නේ.

මීදුම පවතින දිනවල අධික ශීතලක්ද පැවතීම ඊට හේතුව බව සදහන්.