ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) රාත්‍රියේ ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
ජනාධිපතිතුමා සමග ජයන්ති සිරිසේන මැතිණියද මෙම අවස්ථාවට සහභාගී විය