මෙරටට ආවේණික නොවූ ගිරවා

girawaශ්‍රී ලංකාවේ ගිරවුන් සාමාන්‍යයෙන් කොළ පාටය.

එහෙත් මේ ගිරවා මුළුමනින්ම කහ පාටය.

මේ ගිරවා හමුවී ඇත්තේ ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත් බිම අසන්නයෙද්යි .

මේ වන විට මරේ ගිරවා හැළබවටවන විහාරස්ථානයේ ජිවත් වෙයි .