තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක්

sri lankan parliament 0තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ,

විජිත් විජිතමුණි සොයිසා  - වාරි මාර්ග හා ජල කළමනාකරණ 
ෆයිසර් මුස්තාෆා  - පළාත් සභා සහ පළාත් පාලන 
මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ 

කැබිනට් අමාත්‍යවරුන් ලෙසයි.