ජාතික ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දෙයි

11992284 10153280707651137 113432863 nනව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද මධ්‍යහනයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්,

 

  1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ
  2. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු - ජොන් අමරතුංග
  3. තිරසාර සංවර්ධන හා වනජීවී - ගාමිණී ජයවික්‍රම
  4. ප්‍රවාහන - නිමල් සිරිපාල ද සිල්වා
  5. සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන - එස්. බී. දිසානායක
  6. කම්කරු හා වෘත්තිය සමිති සබඳතා - ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න
  7. විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
  8. ආපදා කළමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
  9. තාක්ෂණ අධ්‍යාපන හා තාක්ෂණ රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
  10. නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
  11. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
  12. මුදල් - රවී කරුණානායක
  13. නිපුණත සංවර්ධන හා වෘත්තිය පුහුණු- මහින්ද සමරසිංහ
  14. ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
  15. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන, සංස්කෘතික - එස්.බී. නාවින්න
  16. මෙගාපොලිස් (මහා නගර) හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික
  17. ධීවර හා ජලජ සම්පත් - මහින්ද අමරවීර
  18. වැවිලි කර්මාන්ත- නවීන් දිසානායක
  19. විදුලි බල හා පුනර්ජනනී - රන්ජිත් සියඹලාපිටිය
  20. කෘෂිකර්ම - දුමින්ද දිසානායක
  21. බුද්ධශාසන - විජයදාස රාජපක්ෂ
  22. ග්‍රාමීය ආර්ථික- පී. හැරිසන්
  23. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ - රන්ජිත් මද්දුමබණ්ඩාර
  24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
  25. නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස 
  26. වරාය හා නාවික කටයුතු- අර්ජුන රණතුංග
  27. ඉඩම් - එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන
  28. කදුරට නවගම්මාන සංවර්ධන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - පලනි දිගම්බරන්
  29. කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
  30. විදේශ රැකියා - තලතා අතුකෝරල
  31. අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම්
  32. නැවත පදිංචිකිරීම හා හින්දු ආගමික කටයුතු- ඩී. ස්වාමීනාදන්
  33. ඛනිජතෙල් හා පෙට්ට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි
  34. ක්‍රීඩා - දයාසිරි ජයසේකර
  35. දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක
  36. විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම්- හරීන් ප්‍රනාන්දු
  37. ජාතික සංවාද - මනෝ ගනේෂන්
  38. ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
  39. නගර සංවර්ධන හා ජල සම්පාදන - රාවුෆ් හකීම්
  40. කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදියුදීන්
  41. රාජ්‍ය ව්‍යවසාය - කබීර් හෂීම්
  42. තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු- අබ්දුල් හලීම්