29032024Fri
Last update:Mon, 04 Mar 2024

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්

sri lanka governmentIIසින්හල අලුත් අවුරුදු සතිය වන මෙම සතියේ අප්‍රේල් 15 වැනි සිකුරාදා රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ස්වදේශ කටයතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිණි.