24042024Wed
Last update:Thu, 18 Apr 2024

19 ට සහය දක්වමින් විශාල පිරිසක් රාජගිරියේ

n150427 1

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් ආයුර්වේද වටරවුම වෙත සිවිල් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙ වන විට එක් වී ඇතැයි වාර්තා වේ.


ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් අභාවප්‍රාප්ත වේ

daya1පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

සහන අරන් නේපාලයට

Earthquake4භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්, වෛද්‍ය සහායකයන් ඇතුළු සහන කණ්ඩායමක් නේපාලය බලා ඊයේ (26) පිටත්ව ගිය අතර ඒ සමඟ රැගෙන ගිය ඖෂධ හා වියලි ආහාර ද්‍රව්‍ය තොඟයක් මෙහි වෙයි.

තොරතුරු දැන ගැනීමේ පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

rajitha1තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

දින 100 සපුරයි

රජයට අද (23) දින සියය සම්පූර්ණ වේ. ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අද වේ.

සිංහ පැටව් 3ක් දෙහිවල දී උපත ලබති

n 26දෙහිවල ‍ජාතික සත්වෝද්‍යානයට සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජර්මනි‍ෙයන් රැගෙන ආ තෝර් (Thor) සිංහයාට දාව කොරියාවෙන් රැගෙන ආ සකීනා (Sakina) සිංහ දෙන විසින් ඊයේ (22) උදෑසන පැටවුන් තිදෙනකු බිහිකර ඇත.

වරප්‍රසාද ගැන කතා කරමින් දූෂණ චෝදනා යටපත් කරන්න බෑ

n15042217වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.