ජාත්‍යන්තර කටයුතුවලදී නව ප්‍රවේශයක් ඇතිකොට සියලු ජාතීන්ට මිත්‍රත්වයේ හස්‌තය දිගුකරනවා
විදේශ ප්‍රතිපත්තියේදී මැදිහත් පිළිවෙතක් අනුගමනය කරන අතරම සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්‌තය දිගු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදු කරන කටයුතුවලට නව ප්‍රවේශයක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ පැවැති බොආඕ සමුළුව අමතමින් සඳහන් කළේය.
රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය 28 වැනිදා පැවැති එම සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කීය.